











ඔහුගේ සුවිශේෂී කුසලතා සහ කැපවීම නිසා Upwork platform එක තුල
ඉපැයීම් $10,000කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟින් Upwork Top Rated Freelancer යන කීර්තිමත් නාමය ඔවුන්ට හිමි වී ඇත. මෙම පිළිගැනීම විවිධ කර්මාන්තවල ගනුදෙනුකරුවන් සඳහා කැපී පෙනෙන ප්රතිඵල ලබා දීමට සහ අර්ථවත් වර්ධනයක් ලබා දීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියකි.
මෙම පලපුරුද්ද සමග ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට Facebook Ads මගින් විශාල ඉපයීමක් ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම වෙනුවෙන් ඔහු ඇප කැප වී සිටී.

පාඨමාලාවෙන් පසු ඔබට
✅ Upwork, Fiverr වැනි Platform තුල Facebook Ads Service එකක් ලෙස Deliver කර විශාල ආදායමක් ඉපයීමට අවස්ථාව!
✅ ඉතා වටිනා සහතිකයක්
✅ ලෝකයේ Top Brands use කරන Facebook Ad Strategies පිලිබඳව මනා දැනුම
✅ තමන්ගේ ඕනෑම ව්‍යාපාරයකට Facebook Ads මගින් සාර්ථක වීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම!
✅ AI - Artifical Intelligence මගින් තම Facebook Ad Campaigns Optimise කරගන්නා සුවිශේෂී ක්‍රම ඉගෙනීම
✅ නිවැරදි ලෙස Ad Creatives, Ad Videos සකසන පහසු ක්‍රම
✅ ප්‍රායෝගික පාඩම් - Practical Lessons
✅ ඔබගේ ව්‍යාපාරයට වෙනත් කිසිවෙකුගේ සහය නැතිව Facebook Ad Campaigns කිරීමේ හැකියාව
පාඨමාලාවේ අන්තර්ගතය: Course Content
Introduction to Facebook/Instagram Ads
Facebook Ads Basics
Creating Your First Ad Campaign
Analyzing and Optimizing Your Ads
Advanced Targeting Techniques
Scaling Your Campaigns
Troubleshooting and Best Practices
2024 | SellFire Media PVT LTD | All rights reserved